පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ
මාසික දහම් වැඩසටහන් පෙළගැස්ම
පොහෝ දා සීල භාවනා වැඩසටහන
සෑම පුන් පොහෝ දිනක ම
පෙ.ව. 6:00 සිට රාත්‍රී 9:00 දක්වා
'දම්සුවඳ' ධර්ම දේශනා මාලාව
සෑම මසකම තුන්වන සතියේ සෙනසුරාදා
ප.ව. 2:00 සිට 5:00 දක්වා
මෙහෙයවීම - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
'අමා දම් විල' යොවුන් දහම් වැඩසටහන
සෑම මසකම පළමුවන සතියේ ඉරිදා
පෙ.ව. 8:00 සිට ප.ව. 2:30 දක්වා
'Wisdom for Youth' Programme
Every 3rd Sunday of the month
8:00 AM – 12:00 PM
Conducted by Venerable Assaji Thero
'පුංචි අපේ දහම් පාසල' ළමා වැඩසටහන
සෑම පුන් පොහෝ දිනක ම
පෙ.ව. 8:00 සිට ප.ව. 3:00 දක්වා

