Sri Sambuddha Raja Maligawa

kfuda nqoaOdh'''æ

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
(ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්)
බොහෝ කල් ගලාබස්නා සේක්වා !"

(සළායතන සංයුක්තය - උද්දාන ගාථා)

box1

fu;a is;ska fi;a m;ñ

෴ මහමෙව්නාව භාවනා අසපුසංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ පණිවුඩය

box2

O¾u foaYkd

෴ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනා..

box3

wimq ixÑ;h

෴ දෙස් විදෙස් මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් පිළිබඳ විස්තර මෙම පිටුවෙන් කියවන්න

box4

ioyï m%ldYk

෴මහමෙව්නාව භාවනා අසපුව මගින් ප්‍රකාශයට පත් කෙරෙන සදහම් ප්‍රකාශන පිළිබඳ තොරතුරු

Please install Sinhala Unicode Fonts and Adobe Flash Player to view this web site properly. Theruwan Saranai!!! 

  • Video Page
  • FaceBook Page
  • Photo albums
  • donation

Updates

»»» නවතම ධර්ම දේශනා...

1 2

Mahamegha News Paper

mahamegha
“2600 වසර, සැමරීමට අසිරිමත් ත‍්‍රිවිධ ජයන්තියකි !”

පින්වත් ස්වාමීන් වහන්ස,
සැදැහැවත් පින්වත්නි,
පින්වත් දරුවනි,

ලෝකයෙහි ඉතා කලාතුරකින් උදාවන දුර්ලභ අවස්ථාවක් අපට උදා වී තිබේ. එනම් අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ පරම ශ්‍රේෂ්ඨ වූ ජයන්ති තුනක් සමරන්නට අවස්ථාව ලැබීමයි…! සම්පූර්ණ ලිපියට..