
fu;a is;ska fi;a m;ñ
෴ මහමෙව්නාව භාවනා අසපුසංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ පණිවුඩය
Please install Sinhala Unicode Fonts and Adobe Flash Player to view this web site properly. Theruwan Saranai!!!
Updates
»»» නවතම ධර්ම දේශනා...
»»» ගෞතම සදහම් සන්දේශය
»»» සදහම් දෙසුම්
»»» සූත්‍ර දේශනා
» සිත සැනසෙන වන්දනා
» පිරිත් දේශනා
Latest Articles
“2600 වසර, සැමරීමට අසිරිමත් ත‍්‍රිවිධ ජයන්තියකි !”
පින්වත් ස්වාමීන් වහන්ස,
සැදැහැවත් පින්වත්නි,
පින්වත් දරුවනි,
ලෝකයෙහි ඉතා කලාතුරකින් උදාවන දුර්ලභ අවස්ථාවක් අපට උදා වී තිබේ. එනම් අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ පරම ශ්‍රේෂ්ඨ වූ ජයන්ති තුනක් සමරන්නට අවස්ථාව ලැබීමයි…! සම්පූර්ණ ලිපියට..








